විෂ පොල්තෙල් වල වාර්තා 23දා අධිකරණයට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
05

විෂ පොල්තෙල් වල වාර්තා 23දා අධිකරණයට

විෂ පොල්තෙල් වල වාර්තා 23දා අධිකරණයට

පිළිකාකාරක අඩංගු විෂ සහිත පොල්තෙල් වෙළදපොළේ පවතින බවට පසුගිය දිනවල වාර්තා විය.

 

 


අභියාචනාධිකරණය නියෝග කර ඇත්තේ පොල් සංවර්ධන මණ්ඩලය විසින් විෂ සංඝටක සහිත පොල්තෙල් වෙළදපොළේ ඇත්දැයි බැලීමට ලබාගත් සාම්පල මගින් සිදුකළ පරීක්ෂණවල රසායනික වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

 

 


දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පොල්තෙල් සාම්පල 125ක් ලබාගෙන පරීක්ෂණ සිදුකර ඇති අතර එම වාර්තා ලබන 23 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

views

925 Views

Comments

arrow-up