ඉන්දියාවෙන් ලංකාවට ලැබෙන්න යන අළුත් දේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

ඉන්දියාවෙන් ලංකාවට ලැබෙන්න යන අළුත් දේ

ඉන්දියාවෙන් ලංකාවට ලැබෙන්න යන අළුත් දේ

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නල මාර්ගයක් ඉදිකිරීම පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා.

 

 

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ (12) පවත්වා ඇති අතර ඒ සඳහා මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 

 

මෙරට ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම වේගවත් කිරීම සහ ඉන්ධන හිඟය යළි ඇති වීම වැළැක්වීම මෙහි මූලික අරමුණයි

 

 

views

311 Views

Comments

arrow-up