රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම රජය ගත් විශේෂ තීරණය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
23

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම රජය ගත් විශේෂ තීරණය

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම රජය ගත් විශේෂ තීරණය

 

රාජ්‍ය සේවකයන්ගේ ජනවාරි මස වැටුප් ලැබෙන දිනය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

 

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ විධායක නොවන සේවකයින්ගේ වැටුප ජනවාරි මස 25 වනදා ගෙවීමට නියමිත බවයි.

 

 

ඊට අමතරව විධායක නිලධාරීන්ගේ වැටුප ජනවාරි මස 25 වනදා හෝ 26 වනදා ගෙවීමට නියමිතව තිබෙනවා.

views

99 Views

Comments

arrow-up