JAN
20
මින්නේරියෙන් මාංශ භක්ෂක අලියෙක් හමුවේ

මින්නේරිය ප්‍රදේශයේ වන අලියකු මින්නේරිය ධීවර සංස්ථා ගොඩනැගිල්ලට ඇතුළු වී මසුන් ආහාරයට ගෙන තිබෙනවා.
ගොඩනැගිල්ලේ ශීතකරණයේ ගබඩා කර තිබූ මසුන් මෙම වන අලියා විසින් මෙලෙස ආහාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ වන අලි ගම් වැදීම හේතුවෙන් මින්නේරිය ප්‍රදේශයේ ජන ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.
191 Views
Comments