JAN
28
තාත්තගෙ සල්ලි හොරකම් කළා කියලා අපි දන්නෙත් පත්තරෙන් – නාමල්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුමකින් මුදල් සොරකම් කිරීමක් පිළිබඳ සිද්ධිය සම්බන්ධයෙන් තමන් දැන ගත්තේද පුවත්පත් මගින් බව නාමල් රාජපක්ෂ මහතා පැවසුවා.
ඒ, පසුගිය දින මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.
තමන් දන්නා පරිද්දෙන් එවැනි සිද්ධියක් වී නොමැති බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ.
625 Views
Comments