බුලත්සිංහලදී මනුෂ්‍ය ඝාතනයක්

බුලත්සිංහල පොලිස් වසමේ අක්කර තුන ප්‍රදේශයේදී ඊයේ දින මනුෂ්‍ය ඝාතනයක් සිදු වී ඇත.
වයස අවුරුදු 54ක කාන්තාවන් මෙලෙස සිය නිවසේම ඝාතනය කොට ඇත.
ඇය බුලත්සිංහල - ගෝවින්න ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
මෙම ඝාතනයට සැක පිට ඇයගේ අනියම් සැමියා අත්අඩංගුවට ගෙන ඇත.
මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘත දේහය හොරණ මූලික රෝහලේ තැන්පත් කොට ඇත.
සිද්ධිය සම්බන්ධව බුලත්සිංහල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
727 Views
Comments