මීටරයක් නැති ජනගඟක් පැණිය සොයා කෑගල්ලට

කොවිඩ්19 වෛරසය සුව කළ හැකි බව කියන දේශීයව නිපදවූ පැණියක් පසුගිය දින කිහිය පුරා ප්‍රසිද්ධියට පත් වුණා.
එම පැණිය ලබා ගැනීම සඳහා කෑගල්ලේ ස්ථානයක් අසලට අද විශාල ජනකායක් රැස්ව සිටින අයුරු අද දිනයේදී දැක ගත හැකිවුණා.
කොවිඩ්19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙරට සෞඛ්‍ය අංශ පනවා ඇති නීතිරීති පවා කඩකරමින් එහි පැමිණි ජනතාව හැසිරෙන අයුරු දැක ගන්නට ලැබුණා.
පැණිය ලබාගැනීම සඳහා පැමිණි පිරිස පාලනයට පොලීසිය ද කැඳවා තිබුණා.
686 Views
Comments