DEC
01
රැඳවියන්ට ඇප දීමට සැලැස්මක් සකසන්නැයි නීතිපතිගෙන් උපදෙස්

කොවිඩ් තත්වය හමුවේ බන්ධනාගාරවල තදබදය අවම කිරීමට ලබන සඳුදා වනවිට ක්‍රියාකාරී සැළැස්මක් සකස් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට දැනුම් දී තිබෙනවා.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය කියාසිටියේ ඇප දිය හැකි රැඳවියන් සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස එමගින් දන්වා ඇති බවයි.
586 Views
Comments