NOV
24
පැය 06 ක් ප්‍රකාශ දී මෛත්‍රී කොමිසමෙන් යයි - හෙටත් කැඳවීමක්

ප්‍රකාශයක් දීමට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඔහු අද දිනයේදී පැය 06 කට අධික කාලයක් ප්‍රකාශයක් දී තිබුණා.
මෛත්‍රීපාල සිරිසේන මහතා කොමිසමට පැමිණි 07 වන අවස්ථාව මෙය වන අතර යලිත් හෙට දිනයේදීද පැමිණෙන ලෙසටයි හිටපු ජනාධිපතිවරයාට කොමිසම විසින් දැනුම් දී ඇත්තේ.
644 Views
Comments