මහර බන්ධනාගාර සිද්ධියේ තවත් දෙදෙනෙකු මරුට - මරණ 11 දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
01

මහර බන්ධනාගාර සිද්ධියේ තවත් දෙදෙනෙකු මරුට - මරණ 11 දක්වා ඉහළට

මහර බන්ධනාගාර සිද්ධියේ තවත් දෙදෙනෙකු මරුට - මරණ 11 දක්වා ඉහළට

මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවයෙන් තුවාල ලබා සිටි තවත් රැඳවියන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

 

මේ අනුව මුලු මරණ සංඛ්‍යාව 11 දක්වා ඉහළ යනු ඇති.

 

තුවාල ලැබූවන් සංඛ්‍යාව 117 ක් බවයි පොලිසිය සඳහන් කලේ.

 

 

 

views

602 Views

Comments

arrow-up