MAY
10
ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද රථ බවට පත් කිරීමේ ව්‍යාපෘතිය හෙට සිට

මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද රථ බවට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය හෙට සිට ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමිසම සඳහන් කර සිටී. එහි පළමු අදියර යටතේ පෙට්‍රල් ත්‍රීරෝද රථ 300 ක් මෙලෙස විද්‍යුත් ත්‍රීරෝද රථ ලෙස පරිවර්තනය කරන බව කොමසාරිස් නිශාන්ත වීරසිංහ මහතා සඳහන් කරයි.
310 Views
Comments