JUL
19
ශ්‍රී ලංකාවේ සාමය ඇතිවීමට නම් වහාම ජාතික කොඩිය ඉවත් කරන්න - කොටි ඩයස්පෝරාව

ශ්‍රී ලංකාව තුළ සාමය ඇතිවීමට නම් වහාම ජාතික ධජය ඉවත් කරන ලෙස කොටි ඩයස්පෝරාව ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා තිබේ.
ද්‍රවිඩ ජනතාවට එරෙහිව සියලු මිලේච්ඡ ක්‍රියා සිදුවූයේ ජාතික ධජය නිසා බවද කොටි ඩයස් පෝරාව තවදුරටත් දන්වා ඇත.
එසේම උතුරු - නැගෙනහිරින් ආරක්ෂක හමුදාව ඉවත්කරන ලෙසටද විප්ලවීය කමිටුවක් මගින් නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කරන ලෙසටද ඔවුන් ඉල්ලා ඇත.
386 Views
Comments