කටුනායක නිළධාරීන් VIP රාජකාරිවලින් ඉවතට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
12

කටුනායක නිළධාරීන් VIP රාජකාරිවලින් ඉවතට

කටුනායක නිළධාරීන් VIP රාජකාරිවලින් ඉවතට

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විශේෂ  ප්‍රභූන් සඳහා වූ සේද මාවත මගී නිශ්කාශන පර්යන්තයේ රාජකාරි කටයුතු වලින් ආගමන විගමන නිළධාරීන් ඉවත් වී ඇත.

 

ඒ අද (12) උදෑසන 12.00 සිට නැවත් දැනුම් දෙන තුරුය.

 

views

273 Views

Comments

arrow-up