යූරියා පොහොර බෙදාහැරීම ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
12

යූරියා පොහොර බෙදාහැරීම ඇරඹේ

යූරියා පොහොර බෙදාහැරීම ඇරඹේ

ඉන්දීය රජය විසින් මෙරටට ලබාදුන් යූරියා පොහොර තොගය අද (12) දින සිට බෙදාහැරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

 

කිලෝ ග්‍රෑම් 50ක යූරියා මිටියක් රුපියල් 10,000කට ගොවීන් වෙත ලබාදීමට නියමිතයි.

views

263 Views

Comments

arrow-up