ගුවන් තොටුපළට පැමිණි බැසිල් නැවත හැරී යයි.
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
12

ගුවන් තොටුපළට පැමිණි බැසිල් නැවත හැරී යයි.

ගුවන් තොටුපළට පැමිණි බැසිල් නැවත හැරී යයි.

ඊයේ (11) රටින් පිටවීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට නැවත හැරී යාමට සිදුවිය.

 

ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ විශේෂ  ප්‍රභූන් සඳහා වූ සේද මාවත මගී නිශ්කාශන පර්යන්තයේ ආගමන විගමන නිළධාරීන් රාජකාරි කටයුතු වලින් ඉවත් වූ නිසාය.

views

268 Views

Comments

arrow-up