මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
02

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

ප්‍රාදේශීය සභාවේ ඩීසල් සහ යන්ත්‍ර සූත්‍ර සොරකමක් සම්බන්ධයෙන් මාවනැල්ල ප්‍රාදේශිය සභා මන්ත්‍රී ප්‍රියන්ත අල්පේගම මාවනැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මන්ත්‍රීවරයා සතුව තිබී බැකෝ යන්ත්‍රයක ගබඩා කර තිබූ ඩීසල් තොගයක්, ගරාජයේ ගබඩා කර තිබූ කොම්ප්‍රෙශර් යන්ත්‍රයක් සහ හිල්ටි යන්ත්‍රයක් සොයාගෙන තිබෙනවා.

 

කෙසේ වෙතත් අදාළ මන්ත්‍රීවරයා පොදු දේපල පනත යටතේ ලබන සදුදා උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බවයි මාවනැල්ල පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය සඳහන් කර සිටියේ.

views

276 Views

Comments

arrow-up