පේරාදෙණිය ශාස්ත්‍ර පීඨ ආචාර්යවරු අද සිට යළිත් සේවයේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
19

පේරාදෙණිය ශාස්ත්‍ර පීඨ ආචාර්යවරු අද සිට යළිත් සේවයේ

පේරාදෙණිය ශාස්ත්‍ර පීඨ ආචාර්යවරු අද සිට යළිත් සේවයේ

වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අදින් (19) අවසන් වන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන් නැවත සේවයට වාර්තා කරන බවට වාර්තා වේ.

 

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට හේතුව වන්නේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට විරෝධය පළ කරමයි.

 

කෙසේවෙතත් අද පෙරවරුවේ සිට යළි අධ්‍යයන කටයුතු සඳහා සහභාගී වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කළේය.

 

සිසුන් 12 දෙනෙකු පහරදීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන තිබේ.

views

202 Views

Comments

arrow-up