SEP
01
කළුතර යටවෙයි

කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.
බුලත්සිංහල, වලල්ලාවිට, කළුතර, පාලින්ද නුවර, ඉංගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙලෙස යටවී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම බුලත්සිංහල කලවැල්ලාව, වරකාගොඩ දිය කඩුව මාර්ගය ද අද(01) උදෑසන ජලයෙන් යට වී තිබෙනවා.
288 Views
Comments