මහපොළ අරමුදල සංශෝධන පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
15

මහපොළ අරමුදල සංශෝධන පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි

මහපොළ අරමුදල සංශෝධන පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල සංශෝධන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන අත්සන් තබා තිබෙනවා.

 

පසුගිය 8 වනදා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අතර එය සංශෝධන සහිතව සම්මත වුණා.

 

මෙමඟින් 1981 අංක 66 දරණ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පනතේ දීර්ඝ නාමය වෙනස් කිරීම ඇතුළු සංශෝධන කිහිපයක් සිදුකර තිබුණා.

 

කතානායකවරයා අත්සන් තැබීමත් සමඟ 2022 අංක 01 දරණ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සංශෝධන පනත බලාත්මක වනවා.

views

992 Views

Comments

arrow-up