හෙට ප්‍රදේශ කිහිපයකට පැය 14ක ජල කප්පාදුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
08

හෙට ප්‍රදේශ කිහිපයකට පැය 14ක ජල කප්පාදුවක්

හෙට ප්‍රදේශ කිහිපයකට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (09) පස්වරු 4සිට ප්‍රදේශ කිහිපයකට පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

 

ඒ අනුව ඒකල කොටුගොඩ කටුනායක සීදූව කටුනායක ගුවන් හමුදා කඳවුර නිදහස් වෙළඳ කලාපය උඩුගම්පොළ සහ මිනුවන්ගොඩ ඇතුලු ප්‍රදේශවලට මෙලෙස ජල කප්පාදුව සිදු කරන බවයි මණ්ඩලය නිවේදනය කළේ.

views

635 Views

Comments

arrow-up