ඉහළම ආහාර උද්ධමනය සහිත රටවල් අතරින් සිව්වෙනි තැන ලංකාවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
19

ඉහළම ආහාර උද්ධමනය සහිත රටවල් අතරින් සිව්වෙනි තැන ලංකාවට

ඉහළම ආහාර උද්ධමනය සහිත රටවල් අතරින් සිව්වෙනි තැන ලංකාවට

ලෝකයේ ඉහළම ආහාර උද්ධමනය සහිත රටවල් දහය අතරින් හතරවන ස්ථානයට ශ්‍රී ලංකාව පත්වී තිබෙනවා.

ඒ අනුව මෙරට ආහාර උද්ධමනය දැක්වෙන්නේ 91% එකක් ලෙසයි.

ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 2021 වසරේ සැප්තැම්බර් මස 9.9%ක පැවති අතර වසරකට ආසන්න කාලයක් තුල එය 90.9% දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

 

views

262 Views

Comments

arrow-up