වරායේ සිරවී ඇති ආහාර ද්‍රව්‍ය නිදහස් කිරීමට මහ බැංකුවෙන් මුදල්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
28

වරායේ සිරවී ඇති ආහාර ද්‍රව්‍ය නිදහස් කිරීමට මහ බැංකුවෙන් මුදල්

වරායේ සිරවී ඇති ආහාර ද්‍රව්‍ය නිදහස් කිරීමට මහ බැංකුවෙන් මුදල්

මේ වන විට ශ්‍රී ලංකාවට බලපා ඇති දැවැන්ත ඩොලර් අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විශාල වශයෙන් කොළඹ වරායේ සිර වී ඇත.

 

 

එම හේතුව නිසා කොළඹ වරායේ සිරවී ඇති ආනයනය කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදාහැරීම සඳහා මහ බැංකුවෙන් අවශ්‍ය මුදල් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණයකර ඇත.

 

 

 වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසූයේ එම තීරණය ඊයේ (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගත් බවය.

views

667 Views

Comments

arrow-up