SEP
21
කලකට පසු අසාධිතයින් අඩු වෙයි

ශ්‍රී ලංකාවේ කොරෝනා අධි ව්‍යාප්තිය සමඟ පසුගියදා මෙරට දෛනික අාසාධිතයින් සංඛ්‍යාව පන්දහසේ සීමාවද ඉක්මා ගොස් තිබුනද නැවත රට වසා දැමීමත් සමඟ මෙරට දෛනික අසාධිතයින් සංඛ්‍යාව සැලකියයුතු ලෙස පහල ගොස් ඇත.
ඊයේ දිනයේ තහවුරු කල දෛනික ආසාධිතයින් සංඛ්‍යාව 1500 සීමාව තුල තිබීම සුවිශේෂී වේ.
මෙහිදි 20 වෙනිදා තහවුරු කල කොව්ඩ් ආසාධිත රෝගීන් සංඛ්‍යාව 1509කි.
764 Views
Comments