ලිට්‍රෝ සමාගමේ නව සභාපති ලෙස චන්න ගුණවර්ධන මහතාව පත්කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

ලිට්‍රෝ සමාගමේ නව සභාපති ලෙස චන්න ගුණවර්ධන මහතාව පත්කෙරේ

ලිට්‍රෝ සමාගමේ නව සභාපති ලෙස චන්න ගුණවර්ධන මහතාව පත්කෙරේ

ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සභාපති ලෙස චන්න ගුණවර්ධන මහතා ව පත්කර තිබේ.

 

ලිට්‍රෝ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මුදිත පීරිස් මහතා නව රජය බලයට පත්වීමත් සමගම ඉන් ඉල්ලා අස්විය.

views

156 Views

Comments

arrow-up