"මේ දිනවල දරුවන් ප්‍රවේශම් කරගන්න" - ළමා රෝහලෙන් විශේෂ ඉල්ලීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

"මේ දිනවල දරුවන් ප්‍රවේශම් කරගන්න" - ළමා රෝහලෙන් විශේෂ ඉල්ලීමක්

"මේ දිනවල දරුවන් ප්‍රවේශම් කරගන්න" - ළමා රෝහලෙන් විශේෂ ඉල්ලීමක්

දරුවන්ට සෑදෙන වෛරස් උණ ඇතුළු රෝග කිහිපයක ඉහළ යාමක් මේ දිනවල වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා සිටී.

 

පසුගිය දින කිහිපය තුල ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ ඇති දරුවන් බහුල වශයෙන් වාර්තා වූ බව ඔහු පෙන්වා දෙන අතර, දෙමව්පියන් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතු බවද අවධාරණය කර සිටී.

views

230 Views

Comments

arrow-up