SEP
18
පාසල් කාලය පස්වරු 4 දක්වා?

පාසල් කාලය පස්වරු 4 දක්වා දිගු කළ යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසා සිටිනවා.
ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියේ දඹුල්ලේ ඊයේ(17) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.
මෙමගින් දරුවන්ට ලැබෙන අමතර කාලය දරුවන් ක්‍රීඩා සදහා යොමු කිරීමට යෙදවිය හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
281 Views
Comments