SEP
11
වෑන් රථයක ගැටී මුල්ගම්පළ තරුණියක් මරුට

මහනුවර මුල්ගම්පළ ප්‍රදේශයේදී වෑන් රථයක ගැටීමෙන් තරුණියක් මියගොස් තිබෙනවා.
අදාළ වෑන් රථයේ රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පදිකයන් තිදෙනකුගේ සහ නවතා තිබු යතුරු පැදියක ගැටී ඇති බවයි පොලීසිය සඳහන් කර සිටියේ.
මියගිය තරුණිය හීරැස්සගල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙක්.
262 Views
Comments