AUG
20
වෙළෙඳ අමාත්‍ය බන්දුල සිය ඇමති දීමනාව කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරයි

වෙළෙඳ අමාත්‍යය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සිය ඇමති දීමනාව කොවිඩ් අරමුදලට පරිත්‍යාග කර තිබේ.
කෝවිඩ් අරමුදලට සිය ඇමති දීමනාව දිගටම කපාගන්නැයිද ඇමති ගුණවර්ධන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාවෙත ලිපියකින් දැනුම්දී ඇත.
ඇමති බන්දුල ගුණවර්ධන මහතාගේ මෙම ක්‍රියාව ඇමතිවරයෙකු ලෙස කළ ආදර්ශවත් ක්‍රියාවක් බව ජනාධිපතිවරයා ඔහුට ලිපියකින් දන්වා තිබේ.
818 Views
Comments