AUG
13
ගංවතුරට හසුවූ කාන්තාවක් දියේ ගිලී මරුට

ඊයේ (12) දහවල් කාලයේ අධික වර්ෂාවත් සමඟ ඇතිවූ ගංවතුරකට හසුවී ගසාගෙන ගිය කාන්තාවක් දියේ ගිලී මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ අලුදෙණිය හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවක් වන අතර ගංවතුරත් සමඟ ගසාගෙන ගොස් ඇති එම කාන්තාව කුඩාඔයේ ජල පහරට හසුවී දියේ ගිලී ඇත.
මේ අතර මහනුවර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 03ට නිකුත්කර ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් වලංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
790 Views
Comments