නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් මෙසේය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් මෙසේය

නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් මෙසේය

කොරෝනා ව්‍යාප්තිය හමුවේ ඉදිරියට ආසන ධාරිතාවය අනුව විවහ මංගල උත්සව පැවැත්විය යුතු ආකාරය මෙසේය.

  • ආසන 500 ට වැඩිනම් 150 දෙනෙකු සහභාගී කර ගත හැක.
  • ආසන 500 ට අඩුනම් 100 දෙනෙකු සහභාගී කර ගත හැක.

 

අවමංගල්‍යය උත්සව සඳහා උපරිමය 25 කි.

 

පළාත් අතර තවදුරටත් සංචරණ සීමා ක්‍රියාත්මක වේ.

 

රාජ්‍ය සේවකයින් කැඳවීම ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි.

 

රටම ලොක්ඩවුන් කිරීමක් නැත

views

1235 Views

Comments

arrow-up