“රට සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණයක් නැහැ” - රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
13

“රට සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණයක් නැහැ” - රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

“රට සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණයක් නැහැ” - රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සම්පූර්ණයෙන්ම රට වසා දැමීමට තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේය.

 

කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය ඇතුළු පාර්ශව කිහිපයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. 

 

කෙසේවුවත් ඉදිරියේදී සංචරණ සීමා දැඩි කිරීමක් සිදුවනු ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

views

863 Views

Comments

arrow-up