මහර බන්ධනාගාර සිද්ධිය ගැන ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ජාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
30

මහර බන්ධනාගාර සිද්ධිය ගැන ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ජාවක්

මහර බන්ධනාගාර සිද්ධිය ගැන ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ජාවක්

ඊයේ දිනයේ මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇතිවු සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ජාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බව වාර්තා වෙයි.

 

මෙම සාකච්ජාවට අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍යවරුන්, ත්‍රිවිද හමුදාපතිවරුන්,පොලිස්පතිවරයා සහ අමාත්‍යංශය ලේකම්වරුන් කැඳවා ඇති බව බන්ධනාගාර අමාත්‍යංශය සඳහන් කළේය.

 

 

 

 

views

729 Views

Comments

arrow-up