NOV
23
බන්ධනාගාරයෙන් ප්‍රථම කොරෝනා මරණය වාර්තා වේ

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බන්ධනාගාර රැඳවියා කොවිඩ් ආසාදිතයෙක් බව වාර්තා වේ.
82 හැවිරිදි එම පුද්ගලයා මහර බන්ධනාගාරයේ රැඳවියෙකි.
ඇති වු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් එම පුද්ගලයාව රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී මියගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
පසුව සිදුකළ පීසීආර් පරීක්ෂණයක දී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වී තිබේ
799 Views
Comments