NOV
23
එජාප මහ ලේකම් ධූරයෙන් ඉවත් වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම්, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් ඉවත් වී තිබෙන බවට වාර්තා වනවා.
මේ අතර එක්සත් ජාතික පක්ෂයට ඉකුත් මහ මැතිවරණයෙන් හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධූරයට මෙතෙක් නියෝජිතයෙකු පත් කර නැහැ.
එම මන්තී‍්‍ර ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පත් කරනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.
804 Views
Comments