NOV
23
පොලිස්පති ධුරය සදහා වැඩ බලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න

පොලිස්පති ධුරය සදහා මේ වන විට වැඩ බලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමි වුණා.
මේ අතර ජනාධිපතිවරයා විසින් නම් කරන ලද අභියාචනාධිකරණ විනිසුරුවරුන් 14 දෙනාට ද එම සභාවේ අනුමැතිය හිමි වු බවයි කතානායකවරයා දැනුම් දුන්නේ.
786 Views
Comments