කොළඹ මහ නගර සභාවේ සේවකයන් 200කට කොරෝනා

මේ වනතෙක් කොළඹ මහ නගර සභාවේ සේවකයන් 200කට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වනවා
එම පිරිස’නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 170දෙනෙකු ත් ,නාගරික ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 20 දෙනෙක්, නාගරික ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 6 ක්,නාගරික ලේකම් දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 2 ක්,නාගරික මුද්‍රණාලයෙන් සහ නාගරික තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයෙක් බැගින් ද වාර්තා වේ.
740 Views
Comments