ගංජා වෙනුවෙන් මැතිසබේදී ගී ගැයූ රෝහිණි (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

ගංජා වෙනුවෙන් මැතිසබේදී ගී ගැයූ රෝහිණි (VIDEO)

ගංජා වෙනුවෙන් මැතිසබේදී ගී ගැයූ රෝහිණි (VIDEO)

මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න  විසින් ගංජා සම්බන්ධයෙන් ලියැවුණු ගීතයක් පාර්ලිමේන්තුවෙදී ගායනා කල අතර ඒ සමගම සභාව උණුසුම් මුහුණුවරක් ගනු ලැබුවා.

 

ඇය මෙම ගීතය ගායනා කළේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

 

එහිදී ඇය පවසා සිටියේ මෙවැන්නක්

"සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා කියලා කියනවා වීසා ගාස්තු වැඩිකරලා උත්තේජනයක් දෙන්න පුළුවන්ද ? . "

"කෘෂි කර්ම ක්ෂේත්‍රයේ බිඳ වැටීම නිසා හිනා බිඳුණු ජනතාවක් මේ රටේ ඉන්නවා කෘෂි කර්මය ගැන මේ අයවැයේ කතා කරන්නේ නෑ. දැන්නම් ගොවියන්ට හීනයක් දීලා තියනවා ගංජා වවන්න. වී එළවලු එහෙම නැත්තම් අතිරේක භෝග ඒවා මොකුත් ඕනේ නෑ ත්‍රෛයිලෝක විජයපත්‍ර වගා කර ගත්තහම හරි "

 

 

views

180 Views

Comments

arrow-up