AUG
20
මිලියන 27කට වැඩි කේරල ගංජා තොගයක් නාවික හමුදා භාරයට

යාපනය මාදගල් සවුක්කඩි වෙරළ ප්‍රදේශයේ ජා කොටුවක් තුළ තිබී කේරල ගංජා කිලෝ 93යි ග්‍රෑම් 200ක තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්වී තිබෙනවා.
මෙම කේරල ගංජා තොගය පාර්සල් හතළිහක් ලෙස අසුරා තිබූ බවයි වාර්තා වන්නේ.
මෙම තොගයේ දල වටිනාකම රුපියල් මිලියන 27 කට අධික වන අතර ඒ සම්බන්ධ ඉදිරි නීතිමය කටයුතු සිදු කරන තෙක් අදාළ ගංජා තොගය නාවික හමුදා භාරයේ තබා තිබෙනවා.
235 Views
Comments