රජයේ වෛද්‍යවරු අද ලෙඩ වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
20

රජයේ වෛද්‍යවරු අද ලෙඩ වෙයි

රජයේ වෛද්‍යවරු අද ලෙඩ වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (20) උදෑසන 8 සිට දිස්ත්‍රික්ක කිහිපයක රෝහල්වල එක්දින වැඩවර්ජනයක් දියත් කිරීමට සැලසුම්කර තිබේ.

 

 

ඒ රත්නපුර, පොළොන්නරුව, නුවරඑළිය, මන්නාරම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පිහිටි රෝහල් කේන්ද්‍ර කරගනිමින්ය.

 

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කරන මෙම එක්දින වර්ජනය හේතුවෙන් කොවිඩ් ප්‍රතිකාර කටයුතුවලටද බාධා එල්ලවිය හැකි බවට එම සංගමය අනතුරු අඟවයි.

views

664 Views

Comments

arrow-up