20ට වැඩි අසනීප ඇති අයටත් බූස්ටර් එන්නත්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

20ට වැඩි අසනීප ඇති අයටත් බූස්ටර් එන්නත්

20ට වැඩි අසනීප ඇති අයටත් බූස්ටර් එන්නත්

විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ අවුරුදු 20 ඉහළ රෝගාබාධවලින් පෙළෙන අය සදහා ද කොවිඩ් මර්දන බූස්ටර් එන්නත ලබාදීමට අපේක්ෂා කරන බවයි.

 

 

කොවිඩ් පොකුරු හටගැනිමේ අවදානමක් සහිත ප්‍රදේශවල කඩිනමින් බූස්ටර් එන්නත ලබාදීම සදහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරයි.

views

719 Views

Comments

arrow-up