APR
04
නරේන්ද්‍ර මෝදි දිවයිනට සම්ප්‍රාප්ත වෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබේ.
දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් කටුනායක ගුවන් තොටුපොළ පරීශ්‍රයේදී පිළිගනු ලැබීය.
මේ වන විට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ උත්සවය එම පරිශයේ ආරම්භ වී තිබේ.
128 Views
Comments