කල්පිටිය ගුවන් හමුදා කදවුරේ පිපිරීමට හේතුව මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
27

කල්පිටිය ගුවන් හමුදා කදවුරේ පිපිරීමට හේතුව මෙන්න

කල්පිටිය ගුවන් හමුදා කදවුරේ පිපිරීමට හේතුව මෙන්න

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා කඳවුරේ සිදුවූ පිපිරීම, බෝම්බ නිෂ්ක්‍රිය පුහුණුවක් අතර සිදු වූ එකක් බවට තොරතුරු වාර්තා වේ.

 

කදවුරු පරිශ්‍රයේ වෙඩිපිටියේදී බෝම්බ නිෂ්ක්‍රීය කරන ස්ථානයේ ඊයේ පස්වරු 4.45 ට මෙම පිපිරීම වාර්තා විය.

 

මෙම පිපිරීමෙන් 28 හැවිරිදි වියේ පසුවූ නායක ගුවන් භට එල්.ඒ.සී රණසිංහ යන ජීවිතක්ෂයට පත් වූ අතර ඔහු පොල්ගවෙල පදිංචි එක් දරුපියෙකි.

 

මෙම පිපිරීමෙන් තවත් ගුවන් හමුදා භටයෙක් ද තුවාල ලබා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව ගුවන් හමුදාව පවසයි.

 

මේ සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිගේ නියෝග පරුදි විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

views

112 Views

Comments

arrow-up