බස් රථයක් මෝටර් රථයක ගැටී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
12

බස් රථයක් මෝටර් රථයක ගැටී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ

බස් රථයක් මෝටර් රථයක ගැටී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ

ඕස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ බස් රථයක් මෝටර් රථයක ගැටී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ. 

 

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 25 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි. මංගල උත්සවයකට සහභාගී වී යළි එමින් සිටි පිරිසක් එම බස් රථයේ සිට තිබේ. 

 

 

ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් අනතුරින් මියගිය අය වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය

views

264 Views

Comments

arrow-up