මුහුදේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙක් අතුරුදන්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
15

මුහුදේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙක් අතුරුදන්

මුහුදේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙක් අතුරුදන්

වාලච්චේන, කිරාන් මුහුදු තීරයේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව ඇත.

 

එම වෙරළ තීරයේ දියනාමින් සිටි ළමුන් තිදෙනෙකු රළ පහරට හසුව ගසාගෙන යමින් සිටියදී එක් දරුවෙකු බේරාගෙන තිබෙන අතර අනෙක් ළමුන් දෙදෙනා දියේ ගිලි අතුරුදන්ව ඇතැයි පොලීසිය පැවසීය.

 

මෙලෙස අතුරුදන්ව තිබෙන්නේ 15 හැවිරිදි සහ 16 හැවිරිදි කිරාන් ප්‍රදේශයේම පදිංචි ළමුන් දෙදෙනකු බව වාර්තාවේ.

 

පොලිස් ජිවිතාරක්ෂක නිළධාරින් සහ නාවික හමුදාව එක්ව අතුරුදන්වූ අය සෙවිමේ මෙහෙයුම් සිදුකරයි.

views

709 Views

Comments

arrow-up