කිරිකැටි දරු දෙදෙනාට මත්පෙති පොවා සිඟමනේ ගෙන කාන්තාවෝ දෙදෙනා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
14

කිරිකැටි දරු දෙදෙනාට මත්පෙති පොවා සිඟමනේ ගෙන කාන්තාවෝ දෙදෙනා අත්අඩංගුවට

කිරිකැටි දරු දෙදෙනාට මත්පෙති පොවා සිඟමනේ ගෙන කාන්තාවෝ දෙදෙනා අත්අඩංගුවට

කුඩා දරුවන් දෙදෙනකුට මත්පෙති පොවා නිදිකර වඩාගෙන සිඟමනේ යෙදුණු කාන්තාවන් දෙදෙනකු බොරැල්ල පොලිසිය මගින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙම දරුවන් දෙදෙනා අසනීපයෙන් පසු වෙන බව කියා ඔවුන්ට අවශ්‍ය බෙහෙත් හේත් ගැනීමට විශාල මුදලක් වැයවෙන බව කියමින් මෙම කාන්තාවන් දෙදෙනා මෙසේ සිඟමනේ යද්දී බොරැල්ල ආයුර්වේදය අසල දී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

views

248 Views

Comments

arrow-up