JUL
26
දෙසැම්බර් වනවිට ගෑස් පෝලිම් අවසන් - බන්දුල ගුණවර්ධන

අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ දෙසැම්බර් 31 වනදා වන විට රටේ ගෑස් පෝලිම් අවසන් කිරීමට හැකිවන බවයි.
රටේ පවතින ගෑස් හිඟය අවසන් කිරීමට රජයක් ලෙස සියලුම උත්සහයන් දරන බවත් ඔහු දන්වා සිටියා
ලිට්‍රෝ සමාගම විසින් අගෝස්තු මස 01 වෙනිදා සිට කිසිඳු හිඟයකින් තොරව ගෑස් ලබාගත හැකි බව දැනුම් දී ඇති බවද අමාත්‍යතුමා සඳහන් කර ඇත.
261 Views
Comments