බස්නාහිර හා උතුරුමැදට නව ආන්ඩුකාරවරු
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

බස්නාහිර හා උතුරුමැදට නව ආන්ඩුකාරවරු

බස්නාහිර හා උතුරුමැදට නව ආන්ඩුකාරවරු

ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය මහතා බස්නාහිර ආණ්ඩුකාර වරයා ලෙස පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

 

එමෙන්ම උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සබරගමු පළාත් හිටපු මහ ඇමැති මහීපාල හේරත් මහතා පත්කරනු ඇති බවද සඳහන්ය.

 

එම පළාත්වල හිටපු ආණ්ඩුකාරවරුන් වන සීතා අරඹේපොල මහත්මිය සහ තිස්ස විතාරණ මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලයිස්තුවට ඇතුළත් කිරීම හේතුවෙන් එම ධුරයෙන් ඉල්ලා අස්විම නිසා පුරප්පාඩු වූ ධුරයන්ට මෙම පත් කිරීම සිදු කිරීමට නියමිතව ඇත.

views

1728 Views

Comments

arrow-up