JUN
18
පෞද්ගලික බස් ධාවනයට ඩීසල් අර්බුදයෙන් අදත් බධා එල්ල වෙයි

අද(18) දිනයේත් ඉන්ධන අර්බුදය හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය සීමා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
අද දිනයේ පෞද්ගලික බස් ධාවනය 15 %ත් 20% ත් අතර සංඛ්‍යාවකට සීමා වනු ඇති බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.
අද දිනත් ඉන්ධන සපයා ගැනීම අනුව අන්තර් පළාත් බස් ධාවනය සිදු කෙරෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව් අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ද පවසා සිටියේය.
248 Views
Comments