“මම අගමැතිකම ගන්නත් සූදානම්, මීලග ජනාධිපති අපේක්‍ෂක වෙන්නත් සූදානම්” - පාඨලී (VIDEO)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට නිසි වැඩ පිළිවෙළක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක පවසයි.
නිසි වැඩපිළිවෙළක් සමඟ රට ගොඩනැඟීම සඳහා තමන් අග්‍රාමාත්‍යධූරය භාර ගැනීමට සූදානම් බවත් හෙතෙම පවසයි.
පක්ෂ විපක්ෂ බලවේග එකතුකරගෙන මීළඟ ජනාධිපතිවරණය සඳහා ඔවුන්ගේ ඉල්ලීම මත ඉදිරිපත් වීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ඔහු මෙමම අදහස් පල කර තිබෙන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.
651 Views
Comments