පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අවශ්‍ය සියලුම පියවර ගෙන අවසන් - මැතිවරණ කොමිෂම
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අවශ්‍ය සියලුම පියවර ගෙන අවසන් - මැතිවරණ කොමිෂම

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අවශ්‍ය සියලුම පියවර ගෙන අවසන් - මැතිවරණ කොමිෂම

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අවශ්‍ය සියලු ම පියවර මේ දක්වා ගෙන ඇති බව මැතිවරණ කොමිෂම  ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

 

ඒ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ පෙත්සම් අද (13) කැදවූ අවස්ථාවේදී ය.

 

එම අවස්ථාවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා එහි සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මේ බව දැනුම් දී තිබුණි.

 

 

views

212 Views

Comments

arrow-up